Buy Now

වැනිලා ෂෝට් බ්‍රෙඩ් කුකීස්

Rating
timer icon

0 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි කෝප්ප 1 1/2ක්
  • ඉරිඟු පිටි මේස හැඳි 2ක්
  • බටර් (මෙළෙක් කර ගත්) මේස හැඳි 10 1/2ක්
  • අයිසිං සීනි (හලා ගත්) කෝප්ප 1/3ක්
  • වැනිලා තේ හැඳි 1ක්
  • පිරවුම සඳහා:
  • MILKMAID 90ml
  • වයිට් චොක්ලට් 110g
  • රෝස්ට් කර ගත් පොල් 40g

අපි ඒක හදමු

Step 1
මධ්‍යම ප‍්‍රමාණයේ භාජනයකට පිටි හා ඉරිඟු පිටි හලා ගන්න. පසෙක තබන්න.
පියවර 2
විදුලි මිශ‍්‍රකයක් යොදා ගෙන උකු ගතියක් ඇති වන තෙක් මිනිත්තු 5-8ක් බීට් කරන්න. වැනිලා එක් කර මිශ‍්‍ර කරන්න.
පියවර 3
පිටි හා ඉරිඟු පිටි එක් කර තලපයක් වන තෙක් බීට් කරන්න.
පියවර 4
අඟල් 3/4 ඝනකමට තෙල්/බේකින් කොළ 2කට තලපය රෝල් කර ගන්න. මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න.
පියවර 5
කුකී කොළ දෙකක් මත තෙල්/බේකින් කොළ 2ක් තබා සකසා ගෙන පසෙක තබන්න
පියවර 6
අඟල් 2 රවුමක් ඇති කුකී කටරයක් යොදා ගෙන තලපයෙන් හැකි තාක් රවුම් කපා ගන්න. ඒවා බේකින් කොළ මත තබන්න.
පියවර 7
මඳ රන්වන් දුඹුරු පැහැයක් ඇති වන තෙක් මිනිත්තු 10-12ක් 18℃ උෂ්ණත්වයේ බේක් කරන්න. නිවෙන්නට හරින්න.
පිරවුම:
පියවර 8
රත් කර වයිට් චොක්ලට් එක් කර උණු වන තෙක් හොඳින් මිශ‍්‍ර කරන්න. රෝස්ට් කළ පොල් එක් කර නිවෙන්නට හරින්න. කුඩා කැබලිවලට කපා කුකීස් දෙකක් එක මත එක තබන්න

Amanga

Excellent

Jayasekara

Best recipe.very easy to made

Sinali

Picture perfect & of course loved the cookies.

Rifna

Absolutely delicious 😋

Rifna

Absolutely delicious 😋

Waruni

Delicious

Fathima

Delicious 😋

Rifna

Just one word:YUM! ❤️😋

Fathima

I have tried this many times I love it

Shakila

My son likes this. His favourite ❤️

Saliya

Yummy

Saliya

Yummy

Saliya

Yummy

Saliya

Yummy

Saliya

Yummy

නිර්දේශිත වට්ටෝරු