Buy Now

මිල්ක්මේඩ් චොක්ලට් බ්‍රවුනී

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

105 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 780g (පොඩි ටින් 2)
  • පිටි ග්‍රෑම් 240
  • සීනි ග්‍රෑම් 110
  • බටර් ග්‍රෑම් 220
  • වැනිලා මේස හැදි 2
  • බේකින් පවුඩර් තේ හැදි 1 ½
  • කොකෝවා පවුඩර් ග්‍රෑම් 75
  • ලුණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි හොඳින් බීට් කරගන්න
පියවර 2
ඉන්පසු එයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් බීට් කරන්න
පියවර 3
බේකින් පවුඩර්, කොකෝවා පවුඩර්, ලුණු සහ පිටි එකට හලාගෙන මිශ්‍රණයට එකතු කරන්න
පියවර 4
රයිස් කුකරයට මිශ්‍රණය වත්කර පැය 1 මිනිත්තු 45ක් හෝ හොඳින් පිසෙන තෙක් තබන්න

Sinali

Good

Bushra

Delicious one

Aysha

Yummiest ever

Hiruni

OMG THESE ARE AMAZING . HIGHLY RECOMMENDED THIS RECIPE

Prasad

I like the original brownie recipe

Nethmi

My favourite

Archana

Made these delicious brownies twice and the entire family loves them! Definitely one of the best recipes

Sinali

I think it came out okay

Nethmi

Family favourite

Nishadi

My hubby's favourite ?

Senuvi

Easy recipe which also ends up tasting so good..

Ruzna

Super Taste

Omalka

Love it. Superb.Delicious 💜️😊

Rifna

Wow Tasty 😋

Piumi

Excellent

නිර්දේශිත වට්ටෝරු