Buy Now

මිල්ක්මේඩ් එග්ලස් මග් කේක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

2 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 120g
  • බටර් 120g
  • මිල්ක්මේඩ් 390g (පොඩි ටින් 1)
  • කිරි 100ml
  • බේකින් පවුඩර් තේ හැඳි ¼

අපි ඒක හදමු

පියවර 1
සියලු අමුද්‍රව්‍ය කුඩා බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
මග් එකකට පුරවන්න
පියවර 3
මිනිත්තු 1-2ක් මයික්‍රොවේව් උඳුනේ තබන්න. මුලින් තත්පර 30ක් තබා, කේක් එක හොඳින් සැකසෙන තෙක් තත්පර 15න් 15ට විරාම තබමින් පිසගන්න. Skewer පිරිසිදුව කේක් එක තුළට ඇතුළු කරගන්න.

Himashi

Good really easy recipe

Thimani

Great

Thimani

Great

Thimani

Great

Shafnas

Wow amazing one😋🥰❤

Rifna

Absolutely delicious 😋

Uma

So delicious

Uma

Wow super taste

Uma

So yummy

Uma

So delicious

Charith

Delicious

Fathima

Delicious

Nayanathara

Delicious recipe

Jasintha

Delicious 😋

Mariam

Super easy

නිර්දේශිත වට්ටෝරු