Buy Now

මිල්ක්මේඩ් ජෙලි පුඩිං

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

120 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • උණු ජලය 390ml
  • ජෙලි පවුඩර් (ඕනෑම රසයකින්) පැකට් 1 (100g)

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ උණු ජලය බඳුනකට දමා ගන්න. ජෙලි පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
මිල්ක්මේඩ් සහ ජෙලි මිශ්‍රණය පෙණ සහිත පදමකට සැකසෙන තෙක් මිනිත්තුවක් පමණ බ්ලෙන්ඩර් කරගන්න. මිශ්‍රණය බඳුනකට දමාගන්න.
පියවර 3
පැය 2ක් ශීතකරණයේ තබා ඝන වූ පසු කැට වශයෙන් කපා පිළිගන්වන්න

Shashikani

Very eye catching dessert

Iresha

Beautiful recipe love it ..??❤️❤️

Prasad

Super delicious! Very much easy to make... I topped with cashews, plums n stewed pineapple for a twist

Harshani

Very easy yet tasty recipe

Piumi

easy and yummy.. really love this one

Hiruni

soooo yummy ?

Rozana

Tried this recipe but it didn't set. I had to add gelatin for it to set.

Sachini

Quick and delicious recipe! Loved it! ??

Rangi

Simple & easy.

Rangi

Simple & easy.

Kumari

It's delicious. Best Recipe. 🍧❤️

Kumari

Wow..it's amazing.super delicious 😍🥰

Kumari

So delicious. ❤️🩷 favorite desert

Kumari

Milkmaid jelly pudding is delicious 😋

Shashikani

Best

නිර්දේශිත වට්ටෝරු