Buy Now

MILKMAID ෆලූඩා

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

20 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් (ලොකු ටින්) 590g
  • වතුර 800ml
  • බැසිල් ඇට මේස හැඳි 3
  • රෝස් වෝටර් මේස හැඳි 2
  • ‍රෝස් සිරප් 100ml
  • ජෙලි කැට කෝප්ප 1
  • තම්බා ගත් වර්මසීලී 50g
  • වැනිලා අයිස් ක්‍රීම් කෝප්ප 1
  • කජු (කැමති නම්) 75g

පෝෂණ තොරතුරු

  • කැලරි 335Kcal
  • කාබෝහයිඩ්‍රේට 51g
  • ප්‍රෝටීන් 7g
  • මේදය 12g
  • සංතෘප්ත මේදය 5g
  • තන්තු 3g
  • සෝඩියම් 73mg
  • කැල්සියම් 6mg
  • පොටෑසියම් 83mg
  • ‍යකඩ 0.6mg

අපි ඒක හදමු

පියවර 1
වතුර, රෝස් සිරප්, මිල්ක්මේඩ්, රෝස් වෝටර් බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර් කර ෆලූඩා මිශ්‍රණය සාදා ගන්න.
පියවර 2
වීදුරුවක් ගෙන, එයට රෝස් සිරප් 20ml ක්, බැසිල් ඇට මේස හැඳි 3, ජෙලි කැට කෝප්ප 1 ක් සහ තම්බා ගත් වර්මසීලී එකතු කරන්න.
පියවර 3
එම වීදුරුවට බ්ලෙන්ඩර් කරගත් ෆලූඩා මිශ්‍රණය ද එක් කරන්න.
පියවර 4
අයිස්ක්‍රීම් වලින් සරසා පිළිගන්වන්න.

Amanga

Excellent

Prasad

Sorry! you have to try this...OMG

Subodha

Delicious

Iresha

My kids love this so much & we love too..❤️

Nimesha

amazing

Nimesha

best family recipe.

Harshani

Best faluda ever

Shakira

it's really awesome...❤

Shakira

it's really awesome...❤

Diluksha

Awesome yummiest faluda ever

Diluksha

Awesome yummiest faluda ever

Sanduni

Awesome?

Thushari

Try to make your Faluda with Milkmaid Condensed milk..Its Absolutely Amazing..Must try recipe

Thushari

Try to make your Faluda with Milkmaid Condensed milk..Its Absolutely Amazing..Must try recipe

Thushari

Try to make your Faluda with Milkmaid Condensed milk..Its Absolutely Amazing..Must try recipe

නිර්දේශිත වට්ටෝරු