Buy Now

මිල්ක්මේඩ් අළුවා

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 390
  • සීනි ග්‍රෑම් 500
  • බැදගත් හාල් පිටි ග්‍රෑම් 750
  • කරදමුංගු ග්‍රෑම් 2
  • වතුර මිලි ලීටර් 225
  • ලූණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
සෝස්පෑන් එකක් ගෙන එයට මිල්ක්මේඩ්, සීනි, ලුණු, වතුර සහ කරදමුංගු යොදා මඳ ගින්නේ පිසගන්න, පැසෙනතුරු වරින්වර හැඳි ගාන්න.
පියවර 2
ගින්නෙන් ඉවත් කර තවත් මිනිත්තුවක් පමණ අඛණ්ඩව හැඳි ගාන්න.
පියවර 3
බැදගත් පිටි ටිකෙන් ටික හොඳින් මිශ්‍රවන තුරු එක් කරන්න. පිටි එක්වර එකතු කිරීමෙන් වළකින්න.
පියවර 4
පසුව සකසා ගත් මෝලිය හාල් පිටි ඉසගත් බෝඩ් එකක් මත අතුරා මිනිත්තු 30කින් කපාගන්න.
පියවර 5
හොඳින් ඝන වනතුරු කැබලි වෙන් නොකරන්න. කැබලි ඉවත් කර ගැනීමෙන් පසු පැය කිහිපයක් වියලෙන්නට දෙන්න.

Sinali

It was okay

Himashi

Sweet and tasty

Prasad

must try for change recipe...

Iresha

Eassy recipe & it's Yummy..❤️ Thank you..❤️?

Shamla

Tastes better

Shamla

Tastes better

udayangani

It's taste milk aluwa. So delicious. My favorite method prepared aluwa.. thank you so much milkmaid ❤️

Kumari

Best.. it's yummy ❤️😋

Miran charuka

Milkmaid aluwa is best

Miran charuka

Super ❤️🥰👌

Nujba

Good all season

Chamali

Super

Chathura

Super aluva make with milkmaid

Fathima

Best

Fathima

Yummy

නිර්දේශිත වට්ටෝරු