Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID රුලං ටොෆි

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

50

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • රුලං 1kg ක්
  • සීනි 500g ක්
  • බටර් 250g ක්
  • වැනිලා තේහැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
බටර් හා සීනී ක්‍රීම් වනතුරු හොඳින් බීට් කරගන්න. ඉන්පසු MILKMAID එකතුකරමින් එය හොඳින් මිශ්‍ර වනතුරු හොඳින් බීට්කරගන්න.
පියවර 2
කරකරගත් රුලං මිශ්‍රණය ටිකෙන් ටික ඉහත මිශ්‍රණයට එකතුකරගන්න.
පියවර 3
බටර් ආලේපිත තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝනවීමට පෙර කැමති හැඩයකට කපාගන්න.

Iresha

My favourite recipe .. ❤️

Himashi

I love semolina

Prasad

not my taste...

Nimesha

Good taste

Piumi

soooo yummy.. better than a store bought

Sanduni

It gives a creamier taste when you add milkmaid

නිර්දේශිත වට්ටෝරු