Buy Now

MILKMAID මාබල් කුකීස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

35

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 175g
  • සීනි 75g ක්
  • මිල්ක්මේඩ් කුඩා ටින් ටින් ½ක්
  • වැනිලා තේ හැදි 1
  • පිටි 200g
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • කොකෝවා පවුඩර් තේ හැදි 2

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට සිනි හා බටර් දමා හොඳින් බීට් කරගන්න. හොඳින් බීට් වූ පසු එයට MILKMAID හා වැනිලා එකතුකර බීට් කරගන්න.
පියවර 2
පිටිවලට බේකින් පව්ඩර් එකතු කරන්න. පිටි මිශ්‍රණය MILIKMAID මිශ්‍රණයට එකතුකර හොදින් බීට් කරගන්න.
පියවර 3
මිශ්‍රණයෙන් භාගයක් ගෙන එයට කොකෝවා පව්ඩර් එකතු කරන්න. මිශ්‍රණයන් විනාඩි 20 -25 ශීතකරණයේ තබන්න.
පියවර 4
මිශ්‍රණයන් දෙකෙන් කුඩා ප්‍රමාණ බැගින් ගෙන බෝල සාදා ගන්න.
පියවර 5
සාදාගත් බෝල පැතලිකර බටර් තවරා ගත් තැටියක තබා විනාඩි 25-30ක්, 180 °C උෂ්ණත්වයෙන් බේක් කරගන්න.

Prasad

nice yet innovative recipe...

Nuska

Amazing

Nuska

Amazing

Nuska

Amazing

Thimani

👍

Thimani

👍

Nujba

Cookies so taste

Rifna

Delicious 😋

Rifna

Delicious 😋

Shafnas

Amazing colouful and yummy one🥰❤😋😍

Shafnas

Amazing colouful and yummy one🥰❤😋😍

Rifna

Just one word: YUM! 😋❤️

Nujba

Beautiful

Waruni

Delicious

Waruni

Delicious

නිර්දේශිත වට්ටෝරු