Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් කිරි ටොෆි

Rating
Cooking time icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග‍්‍රෑම් 510
  • Water ටින් 1/2ක්
  • සීනි ග‍්‍රෑම් 500
  • බටර් හෝ මාගරින් තේ හැදි 1
  • වැනිලා එසන්ස් තේ හැදි 1
  • කජු මද (කැබලි කරගත්) ග‍්‍රෑම් 50

අපි ඒක හදමු

පියවර 1
සාස්පාන් ගෙන ඊට මිල්ක්මේඩ්, සීනි, වතුර දමා අඩු දැල්ල් යටතේ පිසගන්න. මිශ්‍රණය පෑන් එකේ නොඇලී ගැළවෙන මට්ටමට එනතුරු අඛණ්ඩව හොදින් හැදි ගාන්න.
පියවර 2
එය ලිපෙන් ඉවත් කර ගැනීමට මොහොතකට පෙර ඊට වැනිලා,කජු මද සහ බටර් එකතු කර මිශ්‍රකරන්නන
පියවර 3
බටර් තවරාගත් ලෑල්ලක් මත මිශ්‍රණය දමා පැතලි කර කැමති හැඩයකට කපා ගන්න.
උපදෙස්
කිරි ටොෆි මිශ්‍රණය ලිපෙන් ගැනීමට මොහොතකට පෙර බටර් එකතු කිරීම තුින් ටොෆිවලට මනා පෙනුමක් එක් කර ගත හැකිය.

Subodha

Never forget that taste

Amanga

It's tasty

Amanga

It's yammy

Sandy

Milkmaid වලින් Milktoffeee හදන්න හරිම ලේසි. එයාලගෙ රෙසිපියටම try කරොත් හරි පදමට, රසට හදාගන්නත් පුලුවන් ☝️♥️

Sandy

මේ recipe එකට හරි පදමට හැදුවොත් වරදින් නැතුව රසට, පදමට, නියම කිරිටොෆී හදාගන්න පුලුවන්..

Sandy

මේ recipe එකට හරි පදමට හැදුවොත් වරදින් නැතුව රසට, පදමට, නියම කිරිටොෆී හදාගන්න පුලුවන්..

Jayasekara

Love this recipe not only me,my all family members.

Jayasekara

Love this recipe not only me,my all family members.

Thushari

Our family Fav recipe..I made this recipe in different ways adding different flavours & nuts..

Iresha

This is what i first made with Milkmaid.. Still i love it.

Himashi

Delicious and love it

Prasad

this is where sweet stories begin...milkmaid is for this...!

Shifani

No fail recipe

Shifani

No fail recipe

Hasaranga

Best milk toffee I ever had. Love it.