අපි ඒක හදමු
පියවර 1
බටර් සීනි අයිසිං සුගර් එකට එකතු කර මධ්‍යම මෘදූ වන තෙක් වේගයකින් බීට් කර ගන්න.
පියවර 2
ඊළගට ඊට මිල්ක්මේඩ් සහ වැනිලා එක්කොට හොදින් මිශ්‍ර කරන්න
පියවර 3
ඉන්පසු ඊට පිටි තරමක් දමා හොදින් මිශ්‍ර කර මිශ්‍ර වූ පසු ඉතිරි පිටිද එක් කරන්න.
පියවර 4
ඊළගට ස්ප්රින්කල් ඊට එකතු කර හොදින් එක් වන තුරු මිශ්‍ර කරන්න.
පියවර 5
අනාගත් පාන්පිටි කුකී වලින් අගල් භාග ප්‍රමාණයේ කැබලි කපා ටේ්ර එකක් මත අසුරන්න. ඉහළින් ස්ප්රින්කල් ඉසින්න.
පියවර 6
කුකීස් අංශක 160ක උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 15ක් බේක් කර ගන්න.
පියවර 7
සැරසිල්ල සදහා අයිසිං සුගර් උණු වතුර සමග මිශ්‍ර කර හොදින් මෘදූ කර ගන්න.
පියවර 8
කුකීස් බේක් වූ පසු නිවෙන්නට හැර ඉහළින් සැරසිල්ල දමා ඒ මත ස්ප්රින්කල් ඉසින්න. පිළිගන්වන්න