අපි ඒක හදමු
පියවර 1
භාජනයක් තුළ පිටි සහ බටර් එකතු කර කුඩා කැබැල්ලක් ඇති වන තෙක් හොදින් මිශ්ර කරන්න.
පියවර 2
ඊළඟට MILKMAID එකතු කර හොදින් මිශ්ර කරන්න.
පියවර 3
පසුව බෝලයකට හදා පැත්තකට තබන්න
පියවර 4
පැතලි පිටි මතුපිටක් මත කුකී පිටි ගුලිය රෝල් කරන්න , අගල් 1/2 ක් වන තෙක් රෝල් කරන්න
පියවර 5
පසූව රවුම් කපා ආලේප තැටියක තබන්න
පියවර 6
කුකීස් අඩකින් කුඩා රවුම් කපන්න
පියවර 7
උදුන 180 °C දක්වා පළමුව රත් කර 160 ºC ක් උෂ්ණත්වයේ මිනිත්තු 12 - 15 ක් බේක් කරන්න.
පියවර 8
අවසාන වශයෙන් බේක් කළ පසු , සිසිල් කළ කුකීස් MILKMAID සමග සැන්ඩ්විච් හදා රසවිදින්න
සටහන: ඔබට මෙම රසවත් කුකීස් කාණ්ඩ 3 ක් ග්රෑම් 390 ක් මිල්ක්මේඩ් ටින් එකකින් සැදිය හැකිය