Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID කුකීස්

Rating
Cooking time icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

24

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 125 ක්
  • බටර් ග්‍රෑම් 220 ක්
  • පිටි ග්‍රෑම් 340 ක්

අපි ඒක හදමු

පියවර 1
භාජනයක් තුළ පිටි සහ බටර් එකතු කර කුඩා කැබැල්ලක් ඇති වන තෙක් හොදින් මිශ්‍ර කරන්න.
පියවර 2
ඊළඟට MILKMAID එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
පසුව බෝලයකට හදා පැත්තකට තබන්න
පියවර 4
පැතලි පිටි මතුපිටක් මත කුකී පිටි ගුලිය රෝල් කරන්න , අගල් 1/2 ක් වන තෙක් රෝල් කරන්න
පියවර 5
පසූව රවුම් කපා ආලේප තැටියක තබන්න
පියවර 6
කුකීස් අඩකින් කුඩා රවුම් කපන්න
පියවර 7
උදුන 180 °C දක්වා පළමුව රත් කර 160 ºC ක්‍ උෂ්ණත්වයේ මිනිත්තු 12 - 15 ක් බේක් කරන්න.
පියවර 8
අවසාන වශයෙන් බේක් කළ පසු , සිසිල් කළ කුකීස් MILKMAID සමග සැන්ඩ්විච් හදා රසවිදින්න
සටහන: ඔබට මෙම රසවත් කුකීස් කාණ්ඩ 3 ක් ග්‍රෑම් 390 ක් මිල්ක්මේඩ් ටින් එකකින් සැදිය හැකිය

Aysha

Very easy to make and my kid always ask for this cookies

Nuwani

MILKMAID Cookie

Iresha

Mmm.. It's very yummy. Love this recipe.

Hiruni

It’s very yummy 🤤 good recipe. Thank you milkmaid

Prasad

Everyone's favorite...I made it plain as it is too sweet otherwise...

Nimesha

very easy to make with simple ingredients

Piumi

really yummy. didn't do the filling part, yet came really well

Piumi

great one. didn't do the filling part, yet turned out really well

Shakira

delicious ..tastiest treat😍

නිර්දේශිත වට්ටෝරු