Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඞ් ෂෝට්බ්රෙඞ් හාට්ස් රෙසපි

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

18 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිලික්මේඞ් ග‍්‍රෑම් 70
  • බ්ත්තර 1
  • පාන්පිිටි ග‍්‍රෑම් 300
  • ලූණු තේ හැදි තේ හැදි 1/4
  • බටර් ග‍්‍රෑම් 80
  • අයිසිං ෂුග ග‍්‍රෑම් 70
  • බේකින් පවුඩර් තේ හැදි ½
  • ස්ටෝබෙරි ජෑම් ග‍්‍රෑම් 30

අපි ඒක හදමු

පියවර 1
බෝල් එකකට පාන්පිටි, අයිසිං ෂුග, ලූණු, බේකින් පවුඩර් දමා හො`දින් මිශ‍්‍ර කර සෙට්වෙ නන් ට පසෙකින් තියන්න.
පියවර 2
තවත් බෝල් එකක් ගෙන එයට මිල්ක්මේඞ්, බටර්, බිත්තර හා වැනිලා එක්කර හොදින් මිශ‍්‍රකරන්න.
පියවර 3
දැන් පාන්පිටි මිශ‍්‍රණය මිල්ක්මේඞ් මිශ‍්‍රණයට එක්කර හො`දින් අනා පිටි ගුලියක් සාදා ගන්න.
පියවර 4
රෝලරයක් ආධාරයේ පිටිගුලිය පැතලි කරගන්න. ඉන්පසු කුකිං කටර් එකකින් හාට් හැඩයන් කපා ගනන්න.
පියවර 5
ලොකු හාට්ස් යුගල වශයෙන් කපා ගන්න. මැද සිට කුඩා හාට්ස් කපා ගනන්.
පියවර 6
මෙම හාට්ස් සෙල්සියස් අංශක 180කින් මිනිත්තු 18ක් බේක් කරගනන්.
පියවර 7
දැන් මෙම ෂෝට්බ්රෙඞ් හාට්සව් ලට අයිසිං ෂුගර් ඉසින්න. ඉන්පසු ස්ට්‍රෝබෙරි ජෑම් තවරා සැන්ඞ්විච් සාදා පිළිගන්වන්න.

Sanduni

It was tasty, I have put royal icing on the top of the cookie.it was so cute when you cut those in to different shapes

නිර්දේශිත වට්ටෝරු