Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මෙඩ් ඊදම්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

35 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මෙඩ් 390 ග්‍රෑම්
  • බටර් 225 ග්‍රෑම්
  • බේකින් පවුඩර් 5 ග්‍රෑම්
  • රුලං පිටි 340 ග්‍රෑම්
  • වතුර මි.ලි 250
  • අඹරපු කජු 150 ග්‍රෑම්
  • සීනි පැණිය
  • සීනි 240 ග්‍රෑම්
  • වතුර මි.ලි 250
  • දෙහි යුෂ මේස හැදි 1
  • රෝස වතුර මේස හැදි 1
  • අඹරපු කජු මේස හැදි 2

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකට බටර් දමා උණු කරන්න. ඉන්පසු මිල්ක්මෙඩ් සහ බේකින් පවුඩර් ඊට එකකර හොදින් කලවම් කරන්න. හොදින් එකතු වනතුරු කලවම්කර ඊට රුලං පිටි, කජු හා වතුර එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 2
පිළිස්සුම් තැටියකට එම මිශ්‍රණය වත්කොට තුනී කරන්න.
පියවර 3
පූර්ව තාපක උදුනක සෙල්සියස් අංශක 190ක උෂ්ණත්වයක විනාඩි 35ක් හෝ රන්වන් පැහැ වන තුරු බේක් කර ගන්න.
පියවර 4
සීනි පැණිය සදහා සීනි සහ වතුර සාස්පානකට දමා විනාඩි 6ක් 8ක් පමණ රත්කර ගන්න. ගින්නෙන් ඉවතට ගෙන දෙහි යුෂ, රෝස වතුර සහ කජු එක් කරන්න.
පියවර 5
බේක් කර ගත් කේක් තැටිය උදුනෙන් ඉවත් කර කේක් එක මත සම්පූර්ණයෙන් මද සිසිලෙන් යුත් පැණි වත්කරන්න.
පියවර 6
සම්පූර්ණයෙන් සිසිල් කිරීම සදහා ශීතකරණයේ තබන්න. දියමන්ති හැඩැති පෙති කපා පිළිගන්වන්න.
පියවර 7
Remove the basbousa from the oven and pour cooled syrup all over the cake
පියවර 8
Place in the fridge to cool completely and cut in to diamond shaped slices and garnish with cashews and serve.

Prasad

Broke the tradition festival dessert...good for a change

Piumi

everything is getting up to the notch with milkmaid

නිර්දේශිත වට්ටෝරු