අපි ඒක හදමු
පියවර 1
සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයට රත් කර ගත් බදුනෙහි දාර පාච්මන්ට් කඩදාසි යොදා ගනිමින් ඔතා ගන්න.එම දාර හොදින් ඔතා ගත් පසු බේක් වූ විගස බදුනෙන් බ්‍රවුනීස් ඉවත් කර ගැනීමට හැකි වනු ඇත.
පියවර 2
මධ්‍යම ප්‍රමාණයේ පෑන් එකක් මත කිරි සහ බටර් එකතු කරහොදින් මෙලෙක් වන තුරු නිතර හැදි ගාමින් මධ්‍යම උෂ්ණත්වයක තබා ගන්න.මෙලෙක් වූ පසු උදුනෙන් ඉවත් කොට වැනිලා සහ රතු සීනි එකතු කරන්න.කවලම් වන තුරු හොදින් හැදි ගාන්න.
පියවර 3
කාකෝවා පවුඩර්, ලුණු, බේකින් පවුඩර්සහ පාන් පිටි එකතු කර සියල්ල හොදින් මිශ්‍ර වන තුරු මිශ්‍ර කරන්න.මිශ්‍රණය සකස්කරගත් උදුනට දමන්න.
පියවර 4
මිනිත්තු 30ක් හෝ මධ්‍යම ප්‍රමාණයට රත් ව හැපෙන සුළු මට්ටමට එනතුරුබේක් කරන්න.
පියවර 5
උදුනෙන් බ්‍රවුනීස් ගැනීම සදහා පාච්මන්ට් කඩදාසි ඉවත් කිරීමට පෙර විනාඩි 5ක් පමණ ඒවා පෑන් එක තුළ නිවෙන්නට හරින්න.පිළිගැන්වීම සදහා හතරැස් හැඩයට කපා ගත් බ්‍රවුනීස් උණු උණුවේම බුක්ති විදින්න.සුළං නොවදින භාජනයක ගබඩා කිරීමට පෙර සම්පූර්ණයෙන් උණුසුම ඉවත් කර ගන්න