අපි ඒක හදමු
පියවර 1
සාස්පානකට ගිතෙල්, බතල සහ MILKMAID දමා හොඳින් පිසගන්න.
පියවර 2
මිශ්‍රණයට දිසිදි පොල් සහ කරදමුංගු කුඩු ඉස හොඳින් හැඳිගා පදමට සකසා ගන්න. (මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර රෝල් කරන විට ඇලෙන්නේ නැතිනම් පදම නිවැරදිය)
පියවර 3
ලිපෙන් බා තෙල් ගාගත් පැතලි දීසියක දමා ආමන්ඩ් ඉසින්න. නිවාගෙන අවශ්‍ය හැඩවලට කැබලි කපාගන්න.
පෝෂණ කරුණු
බතල යනු විටමින් A (බීටා-කැරොටින් ස්වරූපයෙන්), විටමින් C සහ තඹ හා මැංගනීස් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.