Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පැෂන් පෲට් ස්ලයිස්

Rating
Cooking time icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ෆිලිං
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • දෙහි 1
  • පැෂන් පෲට් 3
  • මූලික මිශ්‍රණය සඳහා
  • පිටි 120g
  • ගාන ලද පොල් 75g
  • සීනි 100g
  • දිය කරගත් බටර් 125g

අපි ඒක හදමු

පියවර 1
මූලික මිශ්‍රණය සකසා ගැනීම සඳහා සියලුම වියළි අමුද්‍රව්‍ය (පිටි 120g, ගාන ලද පොල් 75g සහ සීනි 100g) එකට දමා එයට දිය කරගත් බටර් ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
තෙල් තැවරූ තැටියක මිශ්‍රණය අතුරා 180 °C උෂ්ණත්වයෙන් මිනිත්තු 15ක් බේක් කරගන්න
පියවර 3
ෆිලිං සැකසීම සඳහා මිල්ක්මේඩ්, දෙහි සහ පැෂන් පෲට් එකට මිශ්‍ර කරගෙන පොල් මිශ්‍රණය මතින් වත්කරගන්න
පියවර 4
නැවතත් මිනිත්තු 15ක් 150 °C උෂ්ණත්වයෙන් බේක් කර සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න.

Nipun

test one

Tharuka

Tasty.

Tharuka

A good one.

Omalka

Delicious..I made it perfect...❤Milkmaid

Nethmi

Tasty

Sinali

Nailed the recipe! And phew I cut the slices into equal portions 😅😋

upali

good recipe

නිර්දේශිත වට්ටෝරු