අපි ඒක හදමු
පියවර 1
බඳුනකට MILKMAID, මුදවපු කිරි හා පැණි එකතු කරන්න. කැටි නැති වන තෙක් හොඳින් ගසාගන්න.
පියවර 2
උණු වතුර කෝප්ප ½කට ජෙලටින් දිය කරගන්න. මුදවපු කිරි මිශ්රණයට එක්කර මිදීමට ශීතකරණයේ තබන්න.
පියවර 3
අඩක් මිදුණු පසු, පොඟවා ගත් වියළි මිදි එක්කර නැවත ශීතකරණයේ තබන්න. හොඳින් සෙට්වුනු පසු සංග්රහ කරන්න.
පෝෂණ කරුණු
කැල්සියම් බහුල ආහාරයක් වන මීකිරි ඔබගේ අස්ථි හා දන්ත සෞඛ්යය වර්ධනය කරයි.