අපි ඒක හදමු
පියවර 1
MILKMAID,ගෝල්ඩන් සිරප් හා බටර් මධ්‍යම ප්‍රමාණයේ සාස්පානකට දමා මඳ ගින්නේ රත් කරන්න. දිගට ම හැඳි ගාන්න, නටන්නට හරින්න, මිනිත්තු 5ක් මඳ ගින්නේ තබන්න, දිගට ම හැඳි ගාන්න.
පියවර 2
කේක් ගෙඩිය තිරස් අතට දෙකට කපා කැරමල් යොදා සෑන්ඩ්විචයක් මෙන් සාදා ගන්න.
පියවර 3
කොකෝවා පවුඩර්, අයිසිං සීනි, බටර් හා කිරි විශාල බඳුනකට දමන්න. කේක් අයිසිංවල ගිල්වා තබා ඒ මත පොල් ආලේප කරන්න. මිදෙන්නට හරින්න.