අපි ඒක හදමු
පියවර 1
පොල්, චෙරි හා සීනි බඳුනකට දමන්න. MILKMAID එක් කර කලවම් කරන්න. රෝස පාට කලරින් එක් කර හොඳින් මිශ්ර කරන්න.
පියවර 2
මිශ්රණයෙන් බෝල සාදා ආවරණය කර පැය 1ක් හෝ සවි වන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 3
චොක්ලට් හා බටර් ඩබල් බොයිල් කරන්න. පොල් බෝලවල චොක්ලට් ආලේප කර පැය 1ක් ශීතකරණයේ තබන්න.