Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කොකනට් බොන්බොන්ස්

Rating
Cooking time icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

35

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දිසිඳි පොල් 300g
  • අයිසිං සීනි (හලා ගත්) 300g
  • මිල්ක් චොක්ලට් 125g
  • බටර් මේස හැඳි 1ක්

අපි ඒක හදමු

පියවර 1
පොල් සහ අයිසිං සීනි බඳුනකට දමා මිශ‍්‍ර කරන්න. MILKMAID සමග මිශ‍්‍ර කර හැඳි ගාන්න.
පියවර 2
මිශ‍්‍රණයෙන් බෝල සාදා ගෙන ආවරණය කර මිදෙන තෙක් පැයක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 3
චොක්ලට් සහ බටර් හොඳින් උතුරන තෙක් රත් කරන්න. චොක්ලට් බෝල එම මිශ‍්‍රණයේ බහා දවටා ගෙන පැයක් ශීතකරණයේ තබන්න.

Iresha

My daughter made this lovely recipe.. It's yummy..❤️

Prasad

I love coconut type of sweets...this is heaven for me as I am a coconut sweets fan

Piumi

really addictive recipe. I love this one a lot

නිර්දේශිත වට්ටෝරු