අපි ඒක හදමු
පියවර 1
නොන්ස්ටික් සාස්පානක කුඩුකරගත් ආමන්ඩ් පවුඩර් හා වතුර මිශ්‍රකර මිනිත්තු 30ක් පමණ පෙඟෙන්නට හරින්න.
පියවර 2
MILKMAID හා ගිතෙල් එකතුකර මද ගින්නේ මිනිත්තු 20ක් පමණ හල්වා එක ඇදෙන සුලු ස්වභාවයක් ගන්නා තුරු හැඳිගාන්න. එයට සැෆ්රන් පවුඩර් එකතු කර තව මිනිත්තු 10ක් පිසින්න.
පියවර 3
ලිපෙන් ඉවත්කර සිසිල්වන්න හරින්න. අනතුරුව අවශ්‍ය පරිදි හැඩවලට සාදාගන්න.
පෝෂණ කරුණු
ආමන්ඩ් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වන විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක සපිරි විශිෂ්ට ආහාරයකි.