Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ආමන්ඩ් ස්ලයිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ½ ක්
  • බටර් 250g
  • සීනි 100g
  • බිත්තර 6ක්
  • පිටි 500g
  • බේකින් පව්ඩර් තේ හැඳි 4ක්
  • වියළිි මිදි (අවශ්‍ය නම් පමණක්) 50g
  • පෙති කැපූ ආමන්ඩ් (අවශ්‍ය පරිදි)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 292.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 32.4 g
  • ප්‍රෝටීන් : 6.6 g
  • මේදය : 15.6 g

අපි ඒක හදමු

පියවර 1
බටර් , සීනි, බිත්තර සහ MILKMAID එක්කර කී‍්‍රම් වනතුරු ගසාගන්න.
පියවර 2
පිටි සහ බේකින් පවුඩර් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. ලෙමන් ලෙලි සහ වියළි මිදි එක්කර නැවත කලින් මිශ්‍රණය හා කලවම් කරන්න.
පියවර 3
කේක් තැටියක බටර් ගා එයට පිටි ඉස, ආමන්ඩ් පෙති අසුරාගන්න. ආමන්ඩ් මතින් කේක් මිශ්‍රණය දමන්න. 175°C උෂ්ණත්වයක මිනිත්තු 45 - 50 ක් පමණ රන්වන් පැහැවනතුරු බේක් කර ගන්න.

පෝෂණ කරුණු

ආමන්ඩ් ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වන විටමින් E සහ ප‍්‍රතිඔක්සිකාරක සපිරි විශිෂ්ට ආහාරයකි.

නිර්දේශිත වට්ටෝරු