අපි ඒක හදමු
පියවර 1
කිරි පිටි, වතුර, මිල්ක්මේඩ් සහ සීනි උදූනකට දමා හැදිගාමින් මධ්‍යම උෂ්ණත්වයක් යටතේ උකු වනතුරු උණු කර ගන්න.
පියවර 2
ලිපෙන් බා ගත් මිශ්‍රණය පසෙකින් තබා සිසිල් වන්නට හරින්න.
පියවර 3
ඊට අලූත් අඹ එක් කර හොදින් බෙලෙන්ඩ් කර ගන්න
පියවර 4
එම මිශ්‍රණය කුල්ෆි අච්චු වලට දමා පැය 3ක් 4ක් ශීතකරණයේ තබන්න
පියවර 5
සිසිල් වූ පසු අච්චුවෙන් ඉවත් කර ඉක්මණින් පිළිගන්වන්න.