Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID කේසරි

Rating
Cooking time icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් මිලි ලීටර් 200
  • ජලය මිලි ලීටර් 200 යි
  • සෙමොලිනා (රුලං) ග‍්‍රෑම් 160
  • ගිතෙල් මේස හැදි 6 ක්
  • කහ කුඩු තේ හැදි 1
  • එනසාල් කුඩු තේ හැදි ¼
  • කජු ග‍්‍රෑම් 10
  • මුද්දරප්පලම් ග‍්‍රෑම් 10
  • රෝස් වතුර තේ හැදි 1/2

අපි ඒක හදමු

පියවර 1
සාස්පානයකට ගිතෙල් එකතු කර කජු සහ මුද්දරප්පලම් රන්වන් පැහැය වන තෙක් බදින්න.
පියවර 2
ඉන්පසු, වෙනත් භාජනයකට ගිතෙල් එකතු කර සෙමොලිනා (රුලං) එකතු කර එය ගිතෙල් සමග පෙගෙන තෙක් උයන්න.
පියවර 3
වෙනම භාජනයක් තුළ, මිල්ක්මේඩ්, ජලය සහ රෝස් වතුර එකතු කර මිශ්‍ර කර, සෙමොලිනා (රුලං) එකට එකතු කරන්න. ඊලඟට කහ කුඩු සහ එනසාල් කුඩු එකතු කර හොදින් ඒකාබද්ධ වනතුරු උයන්න.
පියවර 4
අවසානයට, බැදපු කජු සහ මුද්දරප්පලම් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 5
මිශ්රණය බඳුනකට දමා සමතලා කර කැමති හැඩයන් කපා පිලිගන්වන්න.

Iresha

This was my little son's favourite recipe. But i have change the colour because of him. He told me to make it orange colour.

Tharuka

Good👍

Himashi

We love it.sweet and teasty

Nethmi

Tasty

Piumi

Really delicious recipe.. love to try every time I have semolina

Shakira

tasty..easy to make..💛💚💛

Shafra

Very tasty ..😍

Diluksha

Best taste

නිර්දේශිත වට්ටෝරු