Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මැංගෝ ෆලුඩා

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • හොදින් ඉදූණු අඹ ගෙඩි 1 (ග්‍රෑම් 250-)
  • මැංගෝ සිරප් මිලි ලීටර් 50
  • කස කසා මේස හැදි 2
  • මැංගෝ ජෙලි කැබලි කිහිපයක්
  • වතුර මිලි ලීටර් 250
  • මිල්ක්මේඩ් ටින් භාගයයි

අපි ඒක හදමු

පියවර 1
අඹ කැබලි බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. පසුව ඊට මිල්ක්මේඩ් එක් කරන්න
පියවර 2
වතුර එක්කර නැවත බ්ලෙන්ඩ් කර ගන්න
පියවර 3
මැංගෝ සිරප් වීදූරුවකට දමන්න
පියවර 4
පසුව කස කසා, ජෙලි හා මිල්ක්මේඩ් (තේ හැදි 1) එකතු කරන්න
පියවර 5
අවසාන වශයෙන් වීදූරුවට මැංගෝ ෆලුඩා දමා ඊට ඉහළින් අයිස් ක්‍රීම් දමා පිළිගන්වන්න

Tharuka

Tasty

Amanga

Excellent

Himashi

Teasty and sweet

Prasad

OMG! Heaven is here...! Super delicious

නිර්දේශිත වට්ටෝරු