අපි ඒක හදමු
පියවර 1
අඹ කැබලි බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. පසුව ඊට මිල්ක්මේඩ් එක් කරන්න
පියවර 2
වතුර එක්කර නැවත බ්ලෙන්ඩ් කර ගන්න
පියවර 3
මැංගෝ සිරප් වීදූරුවකට දමන්න
පියවර 4
පසුව කස කසා, ජෙලි හා මිල්ක්මේඩ් (තේ හැදි 1) එකතු කරන්න
පියවර 5
අවසාන වශයෙන් වීදූරුවට මැංගෝ ෆලුඩා දමා ඊට ඉහළින් අයිස් ක්රීම් දමා පිළිගන්වන්න