අපි ඒක හදමු
පියවර 1
පෑන් එක රත් කර ඒ තුළට මිල්ක්මේඩ් සහ වතුර එක් කර හොදින් හැදිගාන්න
පියවර 2
වෙනම භාජනයකට පාන් පිටි දමා ඊට වතුර එක්කර හොදින් මිශ්ර කර ගන්න
පියවර 3
එම පාන් පිටි මිශ්රණය පෑන් එකට එක් කර හොදින් මිශ්ර කරගන්න
පියවර 4
ඉන් පසු රෝස වතුර සහ කරදමුංගු කුඩුද ඊට එක්කර හොදින් මිශ්ර කරන්න
පියවර 5
අතුරුපස බදූනකට දමා මද වේලාවක් නිවෙන්නට හැර ශීතකරණයේ තබන්න