Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

නාරන් කැවුම්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • ජලය 120ml
  • ගා ගත් පොල් 400g
  • කුඩු කර ගත් කුළුබඩු 2 tbsp.
  • ලුණු ස්වල්පයක්
  • මිශ‍්‍රණය
  • හාල් පිටි 125g
  • පොල් කරි 350ml
  • කහකුඩු ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 158 kcal
  • කාබොහයිඩ්‍රේට් : 27.1 g
  • ප්‍රෝටීන් : 2.3 g
  • මේදය : 10 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ ජලය තාච්චියකට දමා අඩු ගින්නේ විනාඩි කිහිපයක් හැඳි ගාන්න. ගා ගත් පොල්, ලුණුසහ කුඩු කර ගත් කුළුබඩු එක් කර ඝන වන තෙක් හැඳි ගාන්න. අනතුරුව සිසිල් වීමට හරින්න.
පියවර 2
වෙන ම තසිමක පොල් කරි සහ පිටි මිශ‍්‍ර කර මෘදු  පිටි මිශ‍්‍රණයක් සකසා ගන්න. කහ සහ ලුණු එක් කරන්න.
පියවර 3
සදා ගත් MILKMAID මිශ‍්‍රණයෙන් කුඩා ගුළි සකසා පිටි මිශ‍්‍රණය තුළ ගිල්වා ගැඹුරු තෙලේ බැද ගන්න.

පෝෂණ කරුණු

පොල් කිරි මේද හා කැලරි බහුල ආහාරයකි. අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී වන්න.

Jayasekara

love thos recipe lot.

Himashi

Awurudu food with milkmaid

Prasad

one of the top favorites in Aurudu season...delicious with Milkmaid too

නිර්දේශිත වට්ටෝරු