drip
bestweb award
BUY NOW

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිං

සම්පූර්ණ කාලය
30 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 30 මිනිත්තු
සංග්‍රහ කිරීම 0
පෝෂණ කරුණු

ක‍්‍රීම්වල මේද බහුල ය. සීමාව ඉක්මවා පරිභෝජනය නොකිරීමට සැලකිලිමත් වන්න!

icon අවශ්‍ය ද්‍රව්‍ය
MILKMAID
300g
විප්ඩ් ක‍්‍රීම්
300g
ජෙලටින් (උණු වතුර කෝප්ප 1/4කට මිශ‍්‍ර කළ)
20g
වැනිලා
තේ හැඳි 1ක්
ජෙලි වර්ග
3ක්
icon සාදන ආකාරය

පියවර 1

MILKMAID, විප්ඩ් ක‍්‍රීම් හා ජෙලටින් බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ‍්‍ර කරන්න.

පියවර 2

කොටු ලෙස කපා ගත් ජෙලි දීසියකට දමා ඉන් පසුව මිශ‍්‍රණය ඊට එක් කරන්න.

පියවර 3

සෙට් වන තෙක් ශීතකරණයේ තබන්න.

icon