drip
bestweb award
BUY NOW

අගාර් අගාර්

සම්පූර්ණ කාලය
25 මිනිත්තු
සැකසීමට ගතවන කාලය 25 මිනිත්තු
සංග්‍රහ කිරීම 10
පෝෂණ කරුණු

අඹ යනු බෙහෙවින් කෙඳි සහිත, විටමින් C සහ විටමින් A බහුල පලතුරකි.

icon අවශ්‍ය ද්‍රව්‍ය
අඹ
250g
දොඩම් යුෂ
125g
අගාර් අගාර් (සුදු)
තේ හැඳි 2ක්
සීනි
85g
වතුර
310g
අඹ කැබලි
60g
MILKMAID සහ කොකනට් ජෙලි ස‍ඳහා
MILKMAID
100g
Maggi පොල් කිරි
75g
වතුර
165ml
අගාර් අගාර් (සුදු)
තේ හැඳි 1ක්
icon සාදන ආකාරය

MILKMAID සහ කොකනට් ජෙලි

පියවර 1

අගාර් අගාර් සහ වතුර මිශ‍්‍ර කර මඳ ගින්නේ උතුරන තෙක් රත් කරන්න. හොඳින් උතුරන තෙක් හැඳි ගාන්න.

MILKMAID සහ පොල් කිරි එක් කර උතුරන තෙක් මිනිත්තු 2-3ක් රත් කරන්න.

එම මිශ‍්‍රණය අඹවලින් සාදා ගත් ඒගාර් ඒගාර් මිශ‍්‍රණය මතට වක්කරන්න. ශීතකරණයේ තබන්න.

පියවර 2

මෙළෙක් වන තෙක් අඹ සහ දොඩම් යුෂ බ්ලෙන්ඩර් කරන්න.

පියවර 3

අගාර් අගාර්, සීනි සහ වතුර එක් කර නැවතත් රත් කරන්න. හොඳින් උතුරන තෙක් හැඳි ගාන්න.

පියවර 4

ලිපෙන් බා ගන්න. සාදා ගත් අඹ දොඩම් මිශ‍්‍රණය එක් කර උතුරන තෙක් මිනිත්තු 2-3ක් රත් කරන්න.

පියවර 5

මිශ‍්‍රණය බඳුනකට වක්කරන්න. කපා ගත් අඹ කැබලි එක් කර කාමර උෂ්ණත්වයේ සිසිල් වන්නට හරින්න.

icon