අපි ඒක හදමු
පියවර 1
කිරි සාදා ගැනීමට MILKMAID, වතුර 450ml ක් හා මිශ්ර කර පසෙකින් තබන්න.
පියවර 2
වතුර 300mlක පමණ ගාගත් හකුරු දියකරන්න. පසුව කුරුඳු පොත්තක් හා කරඳමුංගු එකතුකර උණු කරන්න. උතුරන මිශ්රණය මතට MILKMAID කිරි ටික ටික එකතු කර හැඳි ගාන්න.
පියවර 3
MAGGI පිටිකළ පොල්කිරි, වතුර ලීටර් 1ක දියකර ඉහත මිශ්රණයට එකතුකර ලිපෙන් බා ගන්න. ජෙලටින් එකතු කර හොඳින් මිශ්ර කරන්න.
පියවර 4
දැන් මිශ්රණය පෙරා බඳුනකට දමා ශීතකරණයේ තබන්න.
පෝෂණ කරුණු
ස්වාභාවික රසකාරකයක් වන හකුරු වැඩි වේලාවක් ශක්තිය ලබා දෙයි. ශරීරයට එක් වන කැලරි ප්රමාණය පාලනය කිරීමට අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න!