අපි ඒක හදමු
පියවර 1
බඳුනකට MILKMAID වත් කරන්න. බිත්තර එකින් එක එක් කරමින් බීට් කර ගන්න. උණු කර ගත් බටර් එක් කර ගන්න.
පියවර 2
පිටි හලා ගෙන ටිකෙන් ටික මිශ්රණයට එක් කර ගන්න. ලෙමන් යුෂ හා ලෙමන් සෙස්ට් එක් කර මිශ්ර කරන්න.
පියවර 3
තෙල් තවරා පිටි ඉස ගත් අච්චුවකට මිශ්රණය වත් කරන්න. 170°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කර ගන්න. අච්චුවෙන් ඉවත් කර අයිසිං සීනි ඉස ගන්න.