අපි ඒක හදමු
පියවර 1
MILKMAID හා ස්ට්රෝබෙරි විශාල භාජනයකට දමා සම්පූර්ණයෙන් ම මිශ්ර වන තෙක් කලවම් කරන්න.
පියවර 2
මිශ්රණය අයිස් පොප් අච්චුවලට සමානව බෙදන්න. ඒ හැම අච්චුවක ම මැදට ප්ලාස්ටික් කවර ඇතුළු කරන්න.
පියවර 3
පැය 4ක් හෝ ඝන වන තෙක් අධිශීතකරණයේ තබන්න. සංග්රහ කිරීමට පෙර අච්චුවලින් ඉවත් කරන්න.
පෝෂණ කරුණු
ස්ට්රෝබෙරි යනු පෝෂක බහුල, විටමින් C වැනි ප්රතිඔක්සිකාරක සපිරි පලතුරකි.