Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් කැරමල් පුඩිං

Rating
Cooking time icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1
  • වතුර ටින් 1 1/2ක්
  • බිත්තර (යන්තමින් ගසාගත්) 8ක්
  • වැනිලා තේ හැදි 1
  • කැරමල් කිරීමට සීනි ග්‍රෑම් 200
  • කැරමල් කිරීමට වතුර මි.ලී. 50

අපි ඒක හදමු

පියවර 1
මළ නොබැෙදෙන වානේ අච්චුවකට (මෝල්ඩ් එකකට- සීනි හා වතුර මි.ලී. 50 දමා සීනි දිය වී කැරමල් වනතුරු උණු කරන්න. දැන් අච්චුව ඒ මේ අත හරවමින් ඇතුළත සෑම තැනකම කැරමල් තවරා ගන්න. සිසිල් වන්නට පසෙකින් තියන්න.
පියවර 2
වෙනත් භාජනයකට MILKMAID, වතුර, බිත්තර හා වැනිලා එක්කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
එම මිශ්‍රණය කැරමල් සැදූ අච්චුවට වත් කරන්න. දැන් එම අච්චුව හොදින් වසා මිනිත්තු 30ක් ස්ටීම් කරන්න. (ස්ටීම් කිරීමට කැරමල් අච්චුව වතුර දැමූ භාජනයක බහා එය අවන් එකක තබා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් මිනිත්තු 30/40 බේක් කරගන්න. නැත්නම් ප්‍රෙෂර් කුකර් එකකින් ස්ටීම් කරගන්න.
පියවර 4
දැන් එය සිසිල් වෙන්නට තියන්න. අච්චුවේ ඇති පුඩිං එක කැරමල් පැත්ත උඩට සිටින සේ දීසියකට දමන්න. පැය 5/6 පමණ ශිතකරණයේ තියන්න.

Wimalasena

Its my all time favorites... never get tired of this pudding..

Kadie

It was so good

Subodha

It's my favorite. Really delicious...

Sinali

I always choose to eat this over a dessert bcoz it's taste is so good & this was only possible with the MILKMAID Caramel recipe

Amanga

Good

Iffath

My favourite recipe.. super easy to make & suitable for any occasion

Prasad

always a caramel pudding means its a family time...will not end here

Subodha

Nice taste

Subodha

Nice taste

Kashmira

මගෙ ලේසිම ආසම රසම ඩෙසට් එක. උනුවෙන්ම කන්නයි ආසම. හදපු වාර ගනන කිව නොහැකියි.

Shammi

We Love that taste..

Thushari

My & My Husband's Favorite dessert....So.i make this mouthwatering pudding every Weekends its creamy..caramalie & delicious.

Hiruni

Super delicious ♥️

Fathima shafla

So sweet & tasty...

Iresha

Yummy..❤️❤️

නිර්දේශිත වට්ටෝරු