අපි ඒක හදමු
පියවර 1
MILKMAID සහ වතුර මිශ්ර කරන්න. ඉන් පසුව හකුරු එක් කර මිශ්ර කරන්න.
පියවර 2
කුළුබඩු සමග බිත්තර මිශ්ර කර බීට් කර ඉන් පසුව හකුරු, කිරි සහ ලුණු එක් කර මිශ්ර කරන්න.
පියවර 3
බඳුනක් ගෙන පාන් පෙති දමා හකුරු මිශ්රණය ඒ මතට වක්කරන්න.
පියවර 4
ඝන වන තෙක් බේක්/ස්ටීම් කරන්න. පසුව කැබලි කර ගත් කජු ඒ මතට ඉස අලංකාර කර ගන්න.