අපි ඒක හදමු
පියවර 1
කුඩා බඳුනක් ගෙන එයට ජෙලටින් හා දොඩම් යුෂ මිශ්ර කරගන්න. රත්වූ වතුර භාජනයකට ජෙලටින් මිශ්රණය උකුවනතුරු ඩබල් බොයිල් කරගන්න.
පියවර 2
ක්රීම් එක හොඳින් පිපෙනතුරු ගසාගන්න.(එයින් ක්රීම් මේස හැඳි 3-4ක් සැරසීම සඳහා වෙන්ව තබාගන්න) දැන් MILKMAID සමඟ ගසාගත් විප්ඩ් ක්රීම් එක එකතුකරගන්න. පසුව දොඩම් යුෂ හා ජෙලටින් මිශ්රණය සමඟ මිශ්රකරගන්න.
පියවර 3
හැඩැති වියළි බඳුනකට ඉහත මිශ්රණය වත්කර ගන්න. ඉන්පසු එය ශීතකරණයක තබන්න.
මෝල්ඩ් එකෙන් ඉවත්කරගෙන දොඩම් කැබලි වලින් හා විප්ඩ් ක්රීම් වලින් සරසා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
දොඩම් විටමින් C සහ ආහාරමය කෙඳි සපිරි පලතුරකි.