අපි ඒක හදමු
පියවර 1
අලුත් ක්‍රීම් උකු හා මටසිලිටි වන තෙක් බීට් කරන්න.
පියවර 2
චෙරි, අන්නාසි, මාෂ්මෙලෝ හා MILKMAID එක් කර සියලූ ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
වීදුරු බඳුනකට දමා මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පෝෂණ කරුණු
චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.