Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

වට්ටක්කා පයි

Rating
Cooking time icon

70 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

55 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වට්ටක්කා 425g
  • බිත්තර 2ක්
  • කුරුඳු කුඩු තේ හැඳි 1ක්
  • ඉඟුරු කුඩු තේ හැඳි 1/2ක්
  • සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්
  • ලුණු තේ හැඳි 1/2ක්
  • ක්‍රස්ට් එක සඳහා:
  • පිටි 150g
  • බටර් 100g
  • බිත්තර 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 318.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 44.0 g
  • ප්‍රෝටීන් : 9.0 g
  • මේදය : 17.4 g

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි මිශ‍්‍රකොට එක බිත්තරයක්ද එකතු කරගන්න. පිටි එකතු කර මිශ‍්‍රණය අතින් අනාගෙන බේකින් තැටියේ තබා තුනී කරගන්න.
පියවර 2
MILKMAID, වට්ටක්කා, ඉතිරි බිත්තරය ද, කුළුබඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න. පිළියෙළ කරගත් මිශ්‍රණය පිටි ක‍්‍රස්ට් එක මතට දමා 425°F උෂ්ණත්වයේ මිනිත්තු 15ක් බේක් කරන්න.
පියවර 3
350 ℉ දක්වා උෂ්ණත්වය අඩුකොට මිනිත්තු 40ක් පමණ කාලයක් අඛණ්ඩව බේක් කරන්න. සිසිල් කර කැමති ආකාරයට සරසා ගන්න. කල් තබා ගැනීමට ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

වට්ටක්කා අතිශය පෝෂ්‍යදායක ඝන ආහාරයකි. විටමින් ් සහ ක්‍ වැනි විටමින් වර්ග හා පොටෑසියම් වැනි ඛනිජ වර්ග සපිරි ය. කැලරි ප‍්‍රමාණය අඩු ය.

නිර්දේශිත වට්ටෝරු