අපි ඒක හදමු
පියවර 1
MILKMAID, දෙහි යුෂ, විප්ඩ් ක්රීම් සහ ආහාර වර්ණක බින්දු කිහිපයක් භාජනයකට දමා හොඳින් මිශ්ර කරන්න.
පියවර 2
කුඩුකරගත් බිස්කට් භාජනයකට දමා එයට උඩින් සාදාගත් මිශ්රණය දමා පැය කිහිපයක් ශීතකරණයේ තබන්න.
පියවර 3
කෑලි වලට කපා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
විප්ඩ් ක්රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න.