අපි ඒක හදමු
පියවර 1
බිස්කට් කැබලි හා බටර් බඳුනකට දමා හොඳින් මිශ්ර කරගන්න. මිශ්රණය සමානව බේකින් පෑන් එකේ අතුරාගෙන ශීත කරගන්න.
පියවර 2
ඒ අතරතුර ඇපල්, බිත්තර, MILKMAID, ලෙමන් ලෙලි, ලෙමන් යුෂ හා දීසිඳි පොල් එකතුකර හොඳින් මිශ්ර කරගන්න.
පියවර 3
සාදාගත් බිස්කට් බේක් එකට ඉහත මිශ්රණය දමා මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න. ඉන්පසු ගාගත් පොල් කෑලි ඉස නැවත මිනිත්තු 10 ක් පමණ බේක් කරගන්න.
පෝෂණ කරුණු
ඇපල් විටමින් සී සහ විටමින් බී6 වැනි ප්රතිඔක්සිකාරක අතිශයින් සපිරි ආහාරයකි. එය විශිෂ්ට කෙඳි ආහාරයක් ද වේ.