Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

රේන්බෝ ජෙලි

Rating
Cooking time icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

Cooking stove

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 510g
  • Fresh Milk 500ml
  • ජෙලටින් 50g
  • Hot water 60ml
  • වර්ණ 6 සඳහා
  • කුඩා බඳුන් 6ක්

අපි ඒක හදමු

පියවර 1
ජෙලටින් ලෙමන් යුෂ තුළ මිනිත්තු 2ක් පමණ පොඟවා ගන්න. මද ගින්නේ නිතරම හැඳිගාමින් ජෙලටින් සියල්ල හොඳින් දියවන තෙක් පිසගන්න. ලිපෙන් ඉවත්කර MILKMAID හී දියකරගන්න.කෝප්ප ½ කොටස් කුඩා භාජන 6ට දමාගන්න. ආහාර වර්ණක දේදුන්නේ වර්ණය සාදාගැනීමට භාවිතා කරන්න.
පියවර 2
ජෙලි ඉවතට පොප් අවුට් විය හැකි පරිදි කෝප්පවල ශිර්ෂයෙන් ලිහිල් කරගන්න.
පියවර 3
පිළිගැන්වීමට මොහොතකට පෙර ෆ්රොස්ටින්ග් සහ ස්ප්‍රින්කල් භාවිතාකර ගාර්නිෂ් කරගන්න.

Amanga

Excellent

Sandy

Such a Cool recipe & My lil brother really like this this. Thank you milkmaid !

Himashi

I love it.my kids love jelly

Prasad

bit of time consuming yet eye catching recipe

Hiruni

I used only two colors but it tastes great . Thank you milkmaid 👍

Piumi

Another amazing recipe to showoff on a special occation

Shashikani

Like it

Harshani

Never knew rainbows were so tasty!

Shashikani

Good recipe

Shakira

excellent ...love it💜💛💙

Shashikani

Tasty

නිර්දේශිත වට්ටෝරු