අපි ඒක හදමු
පියවර 1
MILKMAID හා කුකින් ක්‍රීම් මිශ්‍ර කරගන්න.
පියවර 2
කහමඳ බීට් කරගනිමින් එයට කිරි මිශ්‍රණය ටිකෙන් ටික එකතුරගන්න.
පියවර 3
මිනිත්තු කිහිපයක් සිසිල්වීමට තබා අනෙකුත් සියලුම ද්‍රව්‍ය එයට එකතුකරගන්න. මිනිත්තු 20 ක් ශීතකරණයේ අසුරාතබන්න.
පියවර 4
ශීතකරණයෙන් ඉවතට ගෙන නැවත හොඳින් මිශ්‍රකරගන්න. මෙය වාර තුනක් හෝ පහක් පමණ කරගන්න.
පියවර 5
සංග්‍රහ කරන විටදී අයිස්ක්‍රීම් කැමති පරිදි රටකජු යොදා සරසාගන්න.