අපි ඒක හදමු
පියවර 1
MILKMAID, කිරි හා වැනිලා මිශ්ර කරන්න.
පියවර 2
පෙණ නගින තෙක් සෙමින් ක්රීම් බීට් කර ඉහත මිශ්රණයට වක්කරන්න. ස්ට්රෝබෙරි එක් කරන්න.
පියවර 3
මිශ්රණය බාගෙට මිදෙන තෙක් අධිශීතකරණයේ තබන්න.
පියවර 4
මෙළෙක් වන තෙක් නැවතත් බීට් කරන්න. ඝන වන තෙක් නැවතත් අධීශීතකරණයේ තබන්න.