අපි ඒක හදමු
පියවර 1
මිල්ක්මේඩ් සහ කුකුන් ක්රීම් එකට මිශ්ර කරගන්න
පියවර 2
බිත්තර කහමද සෙමින් එයට එකතු කරමින් මිශ්ර කරන්න
පියවර 3
මිශ්රණය මිනිත්තු කිහිපයක් සිසිල් වෙන්නට තබා වැනිලා, රෝස් සිරප් සහ ආහාර වර්ණක එකතු කර මිනිත්තු 20ක් ෆ්රීසරයේ තබන්න
පියවර 4
මිශ්රණය ෆ්රීසරයෙන් ගෙන හොඳින් විස්ක් කර නැවතත් ෆ්රීසරයේ තබන්න. මෙම පියවර 3-5 වතාවක් අනුගමනය කර සවි වෙන්නට හරින්න
පියවර 5
අයිස් ක්රීම් ස්කූප් කර ස්ට්රෝබෙරි ජෙලි කියුබ් සහ කසකසා ඇට යොදා සරසාගන්න