අපි ඒක හදමු
පියවර 1
MILKMAID, MILO පවුඩර්, සීනි හා වතුර මිශ්ර කර බීට් කරන්න.
පියවර 2
විප්ඩ් ක්රීම් බීට් කර ඉහත මිශ්රණයට වක්කරන්න.
පියවර 3
මිශ්රණය බාගෙට මිදෙන තෙක් අධිශීතකරණයේ තබන්න. මෙළෙක් වන තෙක් නැවතත් බීට් කරන්න. ඝන වන තෙක් නැවතත් අධිශීතකරණයේ තබන්න.