අපි ඒක හදමු
Step 1
කිරි, MILKMAID සහ අයිස් මිශ්‍රකර ගන්න. මෙළෙක් වන තෙක් බ්ලෙන්ඞ් කර ගන්න.
Step 2
අලිගැටපේර මද එක් කර මෙළෙක් වන තෙක් නැවතත් බ්ලෙන්ඞ් කරන්න. මිශ්‍රණය ඉකිමනින් ඝන තත්ත්වයට පත් වනු ඇත. විටින් විට සීතල වතුර මේ හැඳි කිහිපය බැගින් එක් කරමින්, වත් කළ හැකි තත්ත්වයට පත් වන තෙක් නැවත නැවතත් බ්ලෙන්ඞ් කරන්න. සිසිල් කර සංග්‍රහ කරන්න.
පෝෂණ කරුණු
අලිගැටපේර ශරීර ශක්තිය වැඩි කරන අතර ශරීරයට හිතකර මේදවලින් යුක්ත ය. ශරීරයේ පැවැත්මට කිරිවල අඩංගු මේද ඇසුරින් සියයට 15 සිට 20 දක්වා වූ ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේද පරිභෝජනය කරන විට මේද ආහාරය හිතකර මේදවලින් සමන්විත වන බව තහවුරු කර ගන්න.