අපි ඒක හදමු
පියවර 1
NESCAFÉ, සිසිල් වතුර, විප්ඩ් ක්රීම් හා MILKMAID බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
කෝපි සියල්ල දමා දියවනතුරු බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 3
උස වීදුරු වලට දමා අයිස් මතට දමාගන්න. ඉක්මණින් පිළිගන්වන්න
පෝෂණ කරුණු
විපින් ක්රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න.