අපි ඒක හදමු
පියවර 1
ලොකු භාජනයකට MILKMAID සහ NESTOMALT එක් කර ගන්න.
පියවර 2
හොඳින් මිශ්‍ර වන තෙක් සෙමින් කලවම් කරන්න.
පියවර 3
ලොකු වීදුරු අයිස් කැට වලින් පුරවා මිශ්‍රණය වත්කොට ඉක්මනින් පිළිගන්වන්න.
පෝෂණ කරුණු
නෙස්ටමෝල්ට් යනු මෝල්ට් හා විටමින් B සමන්විත වන ප්‍රයෝජනවත් ගුණ සහ කිරිවල අඩංගු අත්‍යවශ්‍ය පෝෂක සපිරි ආහාරයකි.