අපි ඒක හදමු
පියවර 1
MILKMAID, වතුර සහ කොකෝවා පවුඩර් බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
වරකට එක කෝප්පය බැගින් කුඩු කරගත් අයිස් ඉහත මිශ්‍රණයට එකතු කරගෙන තවත් හොඳට මෘදු ලෙස බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 3
කැමති නම් විප්ඩ් ක්‍රීම්, කැන්ඩි ස්ප්‍රින්ක්ල්ස් හෝ කපාගත් කජු කැබලි මඟින් සරසා පිළිගන්වන්න.
පෝෂණ කරුණු
කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.