අපි ඒක හදමු
පියවර 1
පැණි කොමඩු කැබලි, සීනි සහ MILKMAID සියල්ල බ්ලෙන්ඩර් එකකට හෝ ෆුඩ් ප්රොසෙසරයකට දමාගන්න.
පියවර 2
මෘදු ලෙස මිශ්ර වනතුරු මිශ්ර කරන්න.
පියවර 3
සිසිල් වීදුරුවලට වක්කරගන්න. අනතුරුව සරසාගෙන පිළිගන්වන්න.
පෝෂණ කරුණු
පත්තක්කා බෙහෙවින් ජලය අඩංගු වුව ද සෑම කැබැල්ලක ම විටමින් A, B, C සහ ප්රතිඔක්සිකාරක සපිරි ආහාරයක් වේ.