අපි ඒක හදමු
පියවර 1
කිරි කෝප්පයකට රටඉඳි සහ ආමන්ඩ් දමා මිනිත්තු 10 පමණ පොඟවාගන්න. ඉන්පසු මෙය හොඳින් මිශ්‍රකරගන්න. කෙසෙල් එයට එකතුකර උකු මිශ්‍රණයක් ලැබෙන තුරු කලවම් කරන්න.
පියවර 2
MILKMAID එයට එකතුකරගෙන ඉතුරු කිරි හා අයිස්කැට (අවශ්‍ය නම්) ද එකතුකරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 3
මෙම මිශ්‍රණය සිසිල්වීමට ශීතකරණයේ තබන්න.වීදුරුවකට වත්කරමින් අවශ්‍ය නම් අයිස්කැට ද එකතුකරගන්න. කැබලිකරගත් ආමන්ඩ් ස්වල්පයකින් සරසාගන්න.